PROMT Automated Translation Software @promt Automated Translation Software

වැඩි කාලයක් භාවිතා කළ හැකි දෘඩ තැටියක් නිපදවිය හැකිද ? (How can make most reliable Hard Disk Drive)

වැඩි කාලයක් භාවිතා කළ හැකි දෘඩ තැටියක් නිපදවිය හැකිද ? 
(How can make most reliable Hard Disk Drive)

මෙම ගැටළුව පරිගණක භාවිතා කරන්නන්ට ඇති භාහිර ගැටලුවකි. කුමන නිෂ්පාදකයාගේ දෘඩ තැටියද වැඩි කාලයක් භාවිතා කිරීමට හැකියාව ඇත්තේ යන්නයි. Backblaze යනු ලොව අංක එකේ දත්ත අසීමිතව ගබඩා කළ හැකි අන්තර්ජාල සේවාවයි. Backblaze සමාගම සතුව 2015 වර්ෂයේ දෘඩ තැටි 41,000 ක් පමණ එකිනෙක හා සම්බන්ධ වී ඇතැයි කියවේ. ඔබ මදකට සිතුවහොත් එම ප්‍රමාණය එම සමාගම බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු ප්‍රමාණයක් බව ඔවුන් පවසයි. 

එහෙත් මෙම ප්‍රශ්නයේදී දෘඩ තැටියක් කොපමණ කාලයක් භාවිතා කළ හැකිද යන්න සියල්ලන්ට ඇති ප්‍රශ්නයයි. එමෙන්ම සියළුම නිෂ්පාදකවරු පවසන්නේ තමන්ගේ දෘඩ තැටිය අනික් දෘඩ තැටිවලට වඩා කාලයක් භාවිතා කළ හැකි බවයි. එහෙත් කවුද ඒ නිෂ්පාදකයා ?

ඔබට තිබෙන ප්‍රශ්නය කුමන නිෂ්පාදකයාගේ දෘඩ තැටියද වැඩි කාලයක් භාවිතා කළ හැක්කේ යන්නයි ? 

මෙහිදී 2014 දෙසැම්බර් මස අවසානයේ, Backblaze සමාගම සතුව 15,528 Seagate drives, 22,902 Hitachi drives, 1,174 Western Digital drives, and 47 Toshiba drives භාවිතා වුවා. මෙම සියළු දෘඩ තැටි එකම වයසේ නොවන අතර, සමහර ඒවා 4TB සහ සමහර ඒවා 6TB වනවා.



SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment