PROMT Automated Translation Software @promt Automated Translation Software

eBay ලොවට හදුන්වා දුන් පුද්ගලයා පිළිබද යමක් - eBay founder Pierre Omidyar

eBay ලොවට හදුන්වා දුන් පුද්ගලයා පිළිබද යමක් - eBay founder

පියරේ මොරාඩ් ඔමිඩියාර් (Pierre Morad Omidyar) යනු 1967 ජුනි 21 උපත ලද ප්‍රංශ ජාතික මොහු අද ලෝකයේ වත්කම අතින් බිලියන 8.2 ක මුදල් හිමි ධනවතෙකු වන අතර පරාර්ථකාමියෙකු මෙන්ම හොද ව්‍යවසායකයෙකි.  මොහු ඊබේ සමාගමේ ආරම්භකයා මෙන්ම අධ්‍යක්ෂකද වේ. ඔහු වයස අවුරුදු 31 වන විට මිලියනර් කෙනෙකු බවට පත්විය. එය 1998 දී ලෝක ප්‍රසිද්ධ තත්වයට පත්වූ පසු සිදුවිය. මොහුගේ ආදරනීය බිරිද වන්නේ පමෙලා කීර්ර් ඔමිඩියාර් (Pamela Kerr Omidyar) වේ.අැය තමයි ඔමිඩියර් නෙට්වර්ක් (Omidyar Network) 2004 වර්ෂයේ හදුන්වා දුන් කෙනා වෙයි.



SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment